දුර්ලබ ‘රෝස ඩොල්ෆින්’ මත්ස්‍යයෙකුගේ ඡායාරූපයක් ද?

රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයකුගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ බහුල වශයෙන් සංසරණය වෙමින් පසුගිය සමාජයේ අවධානයට ලක්වුණා. මෙම පින්තූරයේ ඇති ඩොල්ෆින්ගේ ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූප පෙළක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ශාන්ත එන්සී වෙරල තීරයේ  දුර්ලබ රෝස ඩොල්ෆින් කෙනෙකු දැකගත හැකි අවස්තාවක්, ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ලොව වෙසෙන කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් ද?

ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති  Humming Bird නැතහොත් මුමුණන කුරුල්න්ගේ වර්ගයේ පක්ෂියෙක් බවත් එම පක්ෂියාගේ බවට ඡායාරූපයක්ද සමගින් ඉංග්‍රීසි බසින් පළ වූ ඡායාරූප සටහනක් […]

Continue Reading

ඔස්ට්‍ර්ලියානු වැසි වනාන්තරයක් ආශ්‍රිත ඡායාරූප යොදාගනිමින් කල සාවද්‍ය සටහනක්

ස්වභාවික සෞන්දර්යයෙන් සහ ජෛව විවිධත්වයෙන් සපිරි ලොව පිහිටි සුන්දරතම දිවයිනක් ලෙස ලංකාව ලොව පුර ප්‍රචලිතය. මෙම ආකර්ශනයන් නිසාම 2019 වසරේ,  සංචාරය කළ යුතු  ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් බවට ලොව සුපතල Lonely Planet සංචාරක වෙබ් අඩවියද නිවේදනය කළේය. එමෙන්ම දිවයිනේ සුන්දර ස්ථානයන්හි ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත් වනු දක්නට ලැබිණි. මේ අතර […]

Continue Reading

ඇමෙරිකාවේ දුම්රිය මාර්ගයක පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශයක්!

ලෝකයේ අනෙක් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද කොරෝනා රෝග ව්‍යාප්තිය ක්‍රමයෙන් සිදුවීමත් සමග රජය විසින් පසුගිය මාර්තු මස 20 වැනිදා ඇඳිරි නීති තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. ඒ හා සමගම අත්‍යවශ්‍ය සේවා කිහිපයක් හැර සෑම සේවාවක්ම පාහේ නවතා දමන ලදී දුම්රිය සේවය ද එබඳු එක් සේවාවක් වන අතර පසුගිය සති කිහිපය තුළ දුම්රිය ගමනාගමනයක් සිදුවූයේ […]

Continue Reading