2019 වසරේ රාජපක්ෂ පවුල අවුරුදු චාරිත්‍රවල යෙදුන ඡායාරුපයක් යොදාගනිමින් සිදුකල සටහනක්!

සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වේ. එහෙත් මෙවර කොරෝනා වෛරස් ආසාදන ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස රජය ඇඳිරි නීතිය පනවා සමාජ සමාජ දුරස්ථ භාවය පිළිබඳ ජනතාවට අවවාද කර තිබූ බැවින් ශ්‍රී ලාංකිකයන් සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීමේ කටයුතු සහ වත් පිළිවෙත් තම නිවෙස්වලට සීමාවී තිබුණි. මෙවන් පසුබිමක “රටේ ජනතාවට ලමයෙකුට ඇදුමක් අරන්දෙන්න […]

Continue Reading

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ JVP අලලා උපහාසාත්මක කෝණයකින් සිදුකල සාවද්‍ය සටහනක්!

කොරොනා වෛරස් ආසාදනය  ව්‍යාප්ත වීම වැළැක්වීමේ එක් පියවරක් ලෙස කෘෂි නිෂ්පාදන දිවයින පුරා බෙදා හරින දඹුල්ල, කැප්පෙටිපොල සහ තඹුත්තේගම වැනි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වූ ගොවි ප්‍රජාව මේ පිළිබඳව මැසිවිලි නගන බව වාර්තා විය. රාජ්‍ය යාන්ත්‍රණය යොදවා ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවද […]

Continue Reading

කොරොනා සහන ලබාදීමට අතුරු සම්මත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුයේ නැත!

Covid-19 හෙවත් කොරොනා වෛරස් ආසාදනය දිවයින පුරා පැතීරීම වැලක්වීම පිණිස රජය අවදානම් කලාප ලෙස හඳුණාගත් ප්‍රදේශයන්ට නොකඩවා ඇඳිරි නීතිය පනවා, අනෙක් ප්‍රදේශයන්ට කඩින් කඩ ඇඳිරි පැනවීමට ක්‍රියා කළේය. අඩාලවු ජන ජීවිතය පවත්වා ගෙන යාමට රජය සහන රැසක් ලබා දෙන බව රජය පවසා සිටි අතර  මෙම ක්‍රියාදාමය සමාලෝචනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අප්‍රේල් 7වෙනි […]

Continue Reading

FACT CHECK : විශ්‍රාම වැටුප ලබා ගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න – නලින්ද ජයතිස්ස

පසුගිය ජනාධිපතිවරනයෙන් පසුව සමයේදී ජනතා විමුක්ති පෙරමුණ, ඔවුනේ නායකත්වය සහ ප්‍රධාන චරිත අලලා සාවද්‍ය සහ උපහාසාත්මක පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන්ගෙන තිබුණි. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අලලාද සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර කොරෝන වෛරසය ආරම්භ වෙත්ම, චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විරුද්ධ බව පැවසුවා යයි හුවමාරු වූ මෙම […]

Continue Reading

2014 ඡායාරුපයක් වත්මන් ඇඳිරි නීති කාලයේ ආහාර බෙදීමට යොදාගන්නා සේයාරුවක් ලෙස පෙන්වා දීමක්!

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය කල් යෑම හේතුවෙන් දේශපාලනික මතවාද පසුබිම් කරගත් ව්‍යාජ සටහන්වල සුළු අඩුවීමක් තිබුනද කොරෝනා මර්ධන ක්‍රියාකාරම් පිලිබඳ විවිධාකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ  හුවමාරු වෙනු දක්නට ලැබේ. බස්නාහිර පළාත දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමත් සමඟම ආහාර, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම පිළිබඳව යාන්ත්‍රණයක් දියත් කිරීමේ වැඩපිළිවෙළක් සතොස ඇතුළු වෙළඳ […]

Continue Reading

Fact Check : ගුරු විරෝධතා ව්‍යාපාරයට පොලිස් ජල ප්‍රහාරයක් එල්ල වූවාද?

වැටුප් විෂමතා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ගුරු වෘත්තිය සමිති කලක සිට වෘත්තීය අරගලයක නිරතව සිටී. පෙබරවාරි මස 26 වැනි දින දිනක ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ ඔවුහු කඩුවෙල බුද්ධදාස ක්‍රීඩාංගනයේ සිට පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් පෙළපාලියක ගමන් කළහ. මෙවන් පසුබිමක Final Cut නමැති ෆේස්බුක් පිටුවක, විරෝධතා පෙළපාලියකට පොලිස් […]

Continue Reading

ගම්පහ දිසා වන නිලධාරි දේවානි ජයතිලක මහත්මියට ස්ථානමාරුවක් ලැබුණේ ද?

පසුගියදා අභ්‍යන්තර ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මීගමු කලපුවේ භූමියක ක්‍රීඩා පිටියක්  ඉදිකිරීමේ ව්‍යාපෘතියක සමාලෝචන රැස්වීමකදී , පවතින නීති රාමුව යටතේ, කඩොලාන පද්ධතිය කපා ඉවත්කර, ක්‍රීඩා පිටියක් තැනීමට අවසර නොමැති බව, ගම්පහ දිසා වන  නිළධාරිනි දේවානි ජයතිලක මහත්මිය විසින් තරයේම ප්‍රකාශ කිරීමේ සිද්ධිය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. […]

Continue Reading

ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පවසන ලදැයි 2018 වසරේ සිට හුවමාරුවන පුවත්පත් ලිපිය ව්‍යාජ සංස්කරණයකි

බොදු බල සංවිධානය විවිධ මතභේදාත්මක ප්‍රශ්න හමුවේ තම ස්ථාවරය දැඩි ලෙස ඉදිරිපත් කළ සංවිධානයකි. එහි නායකත්වය දරන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මෙකී හේතු හමුවේ බන්ධනාගාර ගතකොට ද සිටින ලදී. මහනුවර තෙල්දෙණිය සිද්ධිය, ගුරුකන්ද රජමහා විහාරයේ විහාරස්ථානාධිපති හිමියන්ගේ දේහය විහාර භූමියේම ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල පසුගිය වසර කිහිපයේදී ඇතිවූ අර්බුදකාරී තත්වයන් රැසකදීම […]

Continue Reading

අගමැතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳ පළවෙන සටහන්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ඔහුගේ ප්‍රථම නිල සංචාරය සඳහා තෝරා ගත්තේ ඉන්දියාවය. මෙම සංචාරය සඳහා කටුනායක ගුවන්තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්ත පර්යන්තය භාවිතා කරමින් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු පමණක් රැගෙන යාම කැපී පෙනෙන ලක්ෂණයක් විය. නව අගමැති ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතාද පෙබරවාරි මස 7 දින තම ප්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාව […]

Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ තමා අපහසුතාවයට පත් කරයි යැයි සිතාද?

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සමරු උළෙල පසුගිය පෙබරවාරි මස 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ‘සුරක්‍ෂිත ජාතියක් – සමෘද්ධිමත් රටක්’ යන තේමාව යටතේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් නිදහස් දින සමරු උළෙලට සහභාගී විය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  නිදහස් උත්සවයට සහභගී වී […]

Continue Reading

Fact Check : රනිල් වික්‍රමසිංහ ඇමරිකානු හා ඉන්දියානු ගැත්තෙක් නොවේ – අනුර කුමාර දිසානායක

ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා දැඩි පසුබෑමකට ලක්වෙමින් ලබාගත හැකි වූයේ සියයට හතරකටත් වඩා අඩු (3.6%) ඡන්ද ප්‍රතිශතයකි. මෙම පරාජයත් සමගම ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගෙන විවිධාකාරයේ උපහාසාත්මක මෙන්ම සාවද්‍ය සටහන් රැසක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි.  ජනතා විමුක්ති […]

Continue Reading

වයඹ ඩිස්ටිලරීස් සමාගමට නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට අවසර ලැබුණේද?

ශ්‍රී ලංකා රජයට ආදායම් ලැබෙන එක් මාර්ගයක් වී ඇත්තේ මත්පැන් විකිණීම සහ නිෂ්පාදනය උදෙසා අය කරන  බදුය. ලංකාවේ මත්පැන් ව්‍යාපාරය නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ය.  වයඹ ඩිස්ටිලරීස් සමාගම ද ලංකාවේ මත්පැන් නිෂ්පාදනය හා සම්බන්ධව සිටි ආයතනයකි. බදු ගෙවීම් පැහැරහැරීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම ආයතනයේ නිෂ්පාදනාගාරය සහ ගබඩාවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා […]

Continue Reading

වුහාන්හි හුදකලා වූ සිසුන් වෙනුවට ෂිෂුවාන්හි සිසුන් ගෙන්වා ගන්නේ විමල් වීරවංශගේ පුතා එහි අධ්‍යාපනය ලබන නිසාද?

මධ්‍යම චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කොටගනිමින් කොරෝනා වෛරස් ආසාදනය අද වන විට වසංගතයක් බවට පත්වී ඇත. තත්ත්වය පාලනය කර ගැනීමට ඉමහත් වෑයමක් දරන චීන බලධාරීහු වුහාන් නගරය  හුදකලා කිරීමට පියවර ගත්හ. කිසිවෙකුටත් නගරයෙන් පිට වීමට හෝ ඇතුල් වීමට නොහැකි වන සේ ගුවන් සහ ගොඩබිම් ප්‍රවාහන පහසුකම් සියල්ල ම නවතා දැමූහ.  මෙසේ නගරය සිර වූ ජනතාව […]

Continue Reading

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවහයෙහි ක්‍රියාකාරී පක්ෂයකි.  පසුගිය දින කිහිපයේදීම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි ප්‍රධාන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය තුල නොයෙකුත් පුවත් සහ සටහන් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.  මෙම සටහන් රැසක් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්ගෙන් තහවුරු වුයේ එම සටහන් බොහොමයක්ම අසත්‍ය  හෝ නොමග යවන සුළු සටහන් බවයි. චීනයේ […]

Continue Reading

Fact Check : මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසූ ජවිපෙ මන්ත්රී පුතු කොටුවේ?

පාර්ලිමේන්තු  මැතිවරණය ආසන්නවනාවත් සමගම එක් එක් දේශපාලන පක්ෂ ඉලක්ක කරගනිමින් සිදුවන මඩ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් ආරම්භවී තිබෙනු දැකිය හැක. මෙවන් වාතාවරණයක් තුල ජනවාරි 16 වනදා ඕස්ට්‍රේලියාවේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ  සිද්ධි සඳහා එරට වෙසෙන ඉන්දියනුවත් සහ ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙසෙන ලාංකිකයන් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබිණ. පසුව ශ්‍රී ලංකාවේ මාධ්‍යද […]

Continue Reading

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිධුරය පිළිබඳ පළ වූ අසත්‍ය ප්‍රකාශ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සංකල්පකය් පරිදි රාජ්‍ය ආයතන කාර්යක්ශමව සහ වඩාත් ඵලදායි අන්දමින් පවත්වාගෙන යාම සඳහා වඩාත් සුදුසු නිලධාරීන් තෝරා ගැනීමේ අභිලාෂයෙන්,  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සභාපතිතවයෙන් යුතුව ආචාර්ය නාලක ගොඩහේවා, සුසන්ත රත්නායක සහ ඩයන් ගෝමස් මහත්වරුන්ගෙන් සැදුම් ලත් සිව් පුද්ගල මණ්ඩලයක් පත් කළ අතර මෙම තනතුරු සඳහා වෘත්තිමය සුදුසුකම් ඇති පුද්ගලයින්ට එම […]

Continue Reading

Fact Check : රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට රජය තීරණය කර ඇත්ද?

රජිනිකාන්ත් දකුණු ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබල මෙන්ම ජනප්‍රිය චරිතයකි. ඔහු රඟපාන චිත්‍රපටි නැරඹීමට රසිකයෝ මහත් රුචියක් දක්වති. රඟපෑම් ක්ෂේත්‍රයේ ඔහුගේ ඇති නිපුණතාවය අගය කිරීම සඳහා ඉන්දීය රජය විසින් දෙවරක් ම ඔහුට සම්මාන මගින් ගෞරව ලබා දෙන ලදී. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන ප්‍රවාහයට විවිධාකාරයෙන් ඔහුගේ සම්බන්ධයෙන් අතීතයේදී දක්නට ලැබුණු අතර උතුරු ලක පැවති දමිළ බෙදුම්වාදයට ඔහු විවෘතවම […]

Continue Reading

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ තාක්ෂණ උපකරණ අතුරුදන්වුවාද?

පැවති රජය ඉවත් වී අලුත් රජයක් බලයට පත් වූ පසු, පෙර පැවති රජය කාලයේ භාවිතා කළ වටිනා රාජ්‍ය දේපල අස්ථානගත වීම පිළිබඳව වාර්තා පසුගිය දශකය තුල වූ ආණ්ඩු පෙරලී වලදී නිතරම වාර්තා විය. මෙවැනි අස්ථාන ගතවීම් වලට වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපතිවරු ඇමතිවරු සහ සමහර රාජ්‍ය නිලධාරීන් බව එබඳු වාර්තාවලින් පෙන්නුම් කර තිබෙනු දක්නට ලැබුණි. මෙවැනි […]

Continue Reading

වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටවිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළාද?

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ජන කොටස් අතර ගොඩනැගෙමින් තිබූ  සංහිඳියාව නැවත වරක් බිඳ වැටිණි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම මුස්ලිම් වෘත්තිකයන්ද ජනතාවගේ සැකයට භාජනය විය. කලක සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිණිස මුසල්මානුවන් රහසිගත  ක්‍රියාදාමයක් අනුගමනය කරන බවට වූ කතිකාවත වරක් සමාජය තුළ සැරිසරන්නට පටන්ගැනීමත් සමඟ වෛද්‍ය […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂය ජනාධිපතිතුමා පලමු පාර්ලිමේන්තු සැසියට පරිවාර රථ පෙළක් යොදා ගත්තේද ?

අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී චාම් හා අභිමානවත් අයුරින් සිදුකෙරිණ. පාර්ලිමේන්තුවේ නව සැසිවාර ආරම්භ කරන අන් අවස්ථාවන්වල දී දක්නට ලැබෙන ආචාර වෙඩිමුර, අශ්වාරෝහක රථ පෙරටු කරගත් රථ පෙරහර ආදී කිසිවක් මෙවර දක්නට නොලැබීම සුවිශේෂීත්වයකි.  පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල දී කතානායක කරු […]

Continue Reading