නාසා ආයතනය ලබාගත් බව කියන, සූර්යයාගේ මතුපිට පෙන්වන ඡායාරූපයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙම කාලයේදී කෘතිම බුද්ධිය බහුලව භාවිත වීම මත බොහෝමයක් විශ්මයජනක, ඇදහීමට නොහැකි සේයාරූ, AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවට අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙනවා ඔබත් දැක ඇති. නාසා ආයතනය විසින් ගනු ලැබූ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් […]
Continue Reading