පැරණි සහ නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ගැටලු, නිදහස් සෞඛ්‍යය පිළිබඳ ගැටලු, සහ රටේ අනෙක් ගැටලු සම්බන්ධව තම සටන් පාඨ සමඟ පෙරදැරිව ඉදිරියට පැමිණෙන අරගලකාරී ව්‍යාපාරයකි. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සඳහා නායකත්වය ලබා දෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(20)  දවසේ සිට මතභේදාත්මක […]

Continue Reading

අන්තරේ විසින් කොටුව දුම්රිපල සිට ආර්. ප්‍රේමදාස පිටිය දක්වා පාගමනක්, ජුනි 07 සංවිධානය කරයි ?

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ පළමු T20 තරගය හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඊට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආණ්ඩු විරෝධී පා ගමනක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ආණ්ඩුව හිට් විකට් […]

Continue Reading