EMF සංගීත ප්‍රසංගය අතරතුර දී ‘අපේ විරුවා’ ගීතය වාදනය කළාද?
පසුගිය වකවාණුවේ අවස්ථා ගණනාවකදී ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේ යොදාගත් තේමා ගීතය වන ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය උපහාසාත්මක කෝණයෙන් යොදාගත් අවස්ථා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා. මේ සමගම එම ගීතය සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද රැසක් වාර්තා වුණා. එලෙස එම ගීතය පසුගියදා පැවැත් වූ EMF සංදර්ශනය අතරතුරදී වාදනය […]
Continue Reading