පාස්පෝට් පෝළිමේදී උපත ලැබූ බිළිඳිය මිය ගියා ද?

අද (ජුනි 07) දිනය ආරම්භයත් සමඟම, පාස්පෝට් පෝළිමේ ගර්භනී මවක් දරුවෙකු ප්‍රසුත කළ පුවත බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවතක්ෂයට පත් වූ බවට පුවත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සැබවින්ම එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වුණාද? මේ පිළිබඳව කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading