ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන් හෙළි හළ බව හඟවමින් ඉදිරිපත් කළ වාර්තාවක්!
රටවල් රැසක ක්‍රියාත්මක වන Anonymous යනු හැකර්වරුන් සාමූහිකයකි. මූලික වශයෙන් මහජන චෝදනා එල්ලවන රජයන්, රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රකට පුද්ගලයින් සහ සංවිධාන වලට ද එරෙහිව විවිධ සයිබර් ප්‍රහාර දියත් කිරීම ඔස්සේ තොරතුරු හෙළිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිර්ණාමික කණ්ඩායමකි. මෙම කණ්ඩායම විසින් මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ රාජපක්ෂ පවුලේ සැඟවුණු වත්කම් හෙළි කළ බවට සමාජ මාධ්‍ය […]
Continue Reading