මාතර වලස්මුල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියගේ සිදුවීම සත්‍යක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දියණියක් සොයාදෙන ලෙස දක්වමින් මේ දිනවල කුඩා දැරියකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන අතර ඒ පිළිබඳව බොහෝදෙනා විමසිලිමත්වන බව අපට නිරීක්ෂණය වුණා. එමෙන් ම එම සිදුවීම සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා බලන ලෙස අප වෙත පැමිණි ඉල්ලීම් කිහිපයක් ද මුල් කරගනිමින් මෙම සිදුවීමේ […]
Continue Reading