මේ දිනවල ගෑස් පෝලිම්වල ඡායාරූප ලෙස හුවමාරු වූ පැරණි ඡායාරූපයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගෑස් හිඟයක් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් පුවත් වාර්තා වීමත් සමඟ, ගෑස් පෝලිම් පිළිබඳ කතාබහක්, මීට වසර කිහිපයකට පෙර සිදුවීම්වලට ඈඳා ගනිමින් යළිත් සමාජයේ තැනින් තැන ඇසෙන්නට පටන් ගෙන තිබේ. මෙවැනි වටපිටාවක් තුළ පැරණි ගෑස් පෝළිම්වල ඡායාරූපයක් ද යළි හුවමාරු වී තිබුණි. මේ අපි ඒ පිළිබඳව සිදු කළ […]
Continue Reading
