ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !
Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ […]
Continue Reading