ඇල්ලේ සිදුවූ අනතුරට හේතුව රාජපක්ෂවරුන් යැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසිංහ මහතා ප්‍රකාශ කරාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ඇල්ල ප්‍රදේශයේ වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා අදහස් පළ කරද්දී, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා විසින් සිදු කළ බව කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සත්‍ය වශයෙන් ම අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් කළා ද යන්න පිළිබදව අප සිදු කළ […]
Continue Reading
