Daraz විසින් මාසික වාරිකය රු. 680 කට Samsung S24 Ultra ලබා දෙනවාද?

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාර්ගගත වෙළඳපොළක් වන Daraz ආයතනයේ ප්‍රවර්ධන කටයුතුවල නියැලී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඇතුළු සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළත් වීඩියෝ මාලාවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් පවතිනවා. මෙම ප්‍රවර්ධන සත්‍ය වශයෙන් ම Daraz ආයතනය හරහා සිදු කරන ප්‍රවර්ධනයන් ද, මෙලෙසින් සත්‍ය වශයෙන් ම ප්‍රතිලාභ ලැබෙනවාද? එමෙන් ම සත්‍ය වශයෙන් ම මෙම ප්‍රවර්ධනයන් සඳහා […]

Continue Reading

පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් : “පූජා උමාශංකර් […]

Continue Reading