යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?
රුසියාව විසින් යුක්රේනයට එල්ල කෙරෙන ප්‍රහාර මධ්‍යයේ ඒ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා අපට බහුලව දැක ගන්නට පුළුවන්. මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජකත්වය හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මීට සුලු මොහොතකට පෙර යුක්රේන ජනපති යුරෝපා […]
Continue Reading