වැල්ලවත්ත ප්‍රදේශයේ, මෑතක දී සිදු වූ මංකොල්ලයක් ද ? (VIDEO)
මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුවන මංකොල්ලයන් සම්බන්ධයෙන් වරින් වර පසුගිය දින කිහිපයේ දී ම මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබුණා. කෙසේනමුත්, ලංකාවේ සිදු නොවූ හෝ පැරණි සිදුවීම් ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම්විට නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවසක දී සිදු වූ මංකොල්ලයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ CCTV […]
Continue Reading