ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබියට ජලය අපනයනය කිරීමේ සූදානමක් ගැන පවසන නොමග යවන සුළු සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි අරාබිය උග්‍ර ජල ගැටලුවකට මුහුණ පාමින් සිටින බවත් ඊට පිළියමක් ලෙස ශ්‍රී ලංකාවේ සිංහරාජය ආශ්‍රිත සහ නකලස් ආශ්‍රිත ජලය සෞදි අරාබිය වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවත් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. […]
Continue Reading
