හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව අවධානයට ලක් වූ වීඩියෝවක් වන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ දී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ වීඩියෝවකි. මෙම සිදුවීමේ අවස්ථාවක් ලෙසට පෙන්වා දෙමින් එම පුද්ගලයාගේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.ි සමාජ මාධ්‍ය […]
Continue Reading