හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් අත්අඩංගුවට ගත්තේ ලක්ෂ 1800ක් අවභාවිත කළ නිසාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් සිදුවීම් වාර්තා කිරීමේදී, නිසියාකාරයෙන් කරුණු සොයා නොබලා වාර්තා කිරීම බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පුවත්, තොරතුරු පළ කරන අය විසින් සිදු කරනු ලබනවා. මේ ඔස්සේ බොහෝ පිරිසකට නොමග යන තොරතුරු අසත්‍ය තොරතුරු ළඟා වනවා. එලෙසින් පළ වූ පුවතක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.  සමාජ […]

Continue Reading

වසන්තර සමරසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝගයක් හෝ වරදකරු බවට B වාර්තාවේ හෝ දක්වා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපේක්ෂකයින් අතර තරඟය විදහා දක්වමින් සෘජුව ඔවුන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙද්දී එම අපේක්ෂකයින්ගේ පක්ෂ වල දෙවන පෙළ නායකයින් සම්බන්ධව ද, නොමග යවන සුළු තොරතුරු දේශපාලන වේදිකාවන් වලදී ද, දේශපාලනඥයින් විසින් ප්‍රකාශ කරනු ලබයි. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළවූ අසත්‍ය තොරතුරක නිවැරදි […]

Continue Reading

අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීමට මෛත්‍රිපාල පැමිණි පුවතේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නාමයන් නොමඟ යවන ආකාරයෙන් භාවිතා කර සටහන් නිර්මාණය කිරීම සමාජ මාධ්‍යවල සටහන් බහුලව සංසරණය කර ගැනීමට සාමාන්‍ය උපක්‍රමයක් වන අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා ඇතැම් විට මෙම ක්‍රමය පාඨක ආකර්ශනය උදෙසා භාවිතයේ නිරත වනවා. විශේෂයෙන් ප්‍රධාන මැතිවරණ ආසන්නයේ. මෙවැනි නොමග යවන සුළු වාර්තා සහ […]

Continue Reading