හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ තීන්දුව රජය හකුලා ගත්තද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මෙන් ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බවට ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිට ජනතාවට දුන් පොරොන්දු අතර විය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් වරප්‍රසාද ඉවත් කිරීමට ගත් තීන්දුව නැවත හකුළා ගත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ […]
Continue Reading