FACT CHECK: කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!
ලාංකික දේශපාලන ප්රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි […]
Continue Reading