ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉකුත් අප්‍රේල් 02 වැනිදා අමෙරිකාව පැනවූ තීරු බදුවලට අදාළව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  සිදුකළ ප්‍රකාශයක් පසුගිය සමයේ දැඩි ලෙස ආන්දෝලනයකට තුඩු දී තිබුණා. පසුව රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වී නියෝජ්‍ය අමාත්‍යවරයා තමාගේ ප්‍රකාශයේ දෝශ සහිත බව පිළිගත් අතර තීරුබදුවලට ම අදාළව […]

Continue Reading