මොහොමඩ් නවාස් මහතාට අභියාචනාධිකරනයේ සභාපති ධූරය මෑතකදී ලබා දුන් බවට හැඟවෙන ව්‍යාජ පුවතක්!
ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුනා.පක්ශ විපක්ශ බොහෝ දෙනෙක් මෙම සිදුවීම පිලිබඳව අදහස් දක්වා තිබුනු අතර ඇතැම් අවස්ථාවල අධිකරණ තීන්දු තීරන පවා විවේචනයට ලක්වන අයුරු අපට දකින්න ලැබුනා. පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගී වීම සඳහා අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් […]
Continue Reading