ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුමක් කීරීමත්, නත්තල එසේ නොකිරීමත් යනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශයක් සිදුකර නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]
Continue Reading