ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ඡායාරූපයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර කබ්බිරෝල් වලින් ආරක්ෂා කර ඇති බවට දක්වමින් […]
Continue Reading