Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Aura Insights (PVT)Ltd ආයතනය විසින් අර්ධ කාලීන රැකියා ලබාදෙන අතර ඉන් සැලකිය යුතු අමතර මුදලක් ඔබට උපයාගත හැකි බවට දක්වමින් හුවමාරුවන පණිවිඩයක නිරවද්‍යතාවය සොයා අප විසින් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): Aura Insights (PVT)Ltd ආයතනයේ අලෙවිකරණ කළමනාකරු සහ බඳවා ගැනීමේ […]
Continue Reading