ජනපතිගේ අවුරුදු කෑම මේසයේ මුං කැවුම් තිබුනේ නැත්ද?
කාලීන සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශාපාලන චරිත අලලා විව්ධාකරයේ ව්‍යාජ සටහන් උපහාසාත්මක කෝණයකින් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා. බොහෝවිට මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළවෙන අතර අප සිදුකල එවැනි කරුණු විමර්ෂණයක් මෙතනින්. මේ ආකාරයෙන්ම උපහාසාත්මක කෝණයකින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා පළවූ සටහනකින් දක්වා තිබුනේ එතුමාගේ අවුරුදු කෑම මේසයට මුං කැවුම් තියන්න එපා යනුවෙන් ආරක්ෂක […]
Continue Reading