ශ්‍රී ලංකා ගුවන්තොටුපළේ අස්ථානගත වූ ගමන් මළු විකිණීමට නොමැත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛ ආයතනවල කීර්ති නාමයට කැළලක් වන පරිදි නොමඟ යවන තොරතුරු බොහෝ විට සමාජ මාධ්‍ය හරහා වංචා ආකාරයෙන් බෙදා හරිනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නිල පණිවිඩයක් ආකාරයෙන් පැතිර ගිය එවැනි වංචනික සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී […]
Continue Reading