ඇමර්සන් ගඟෙන් යෝධ ඇනකොන්ඩාවෙක් හමු වූ බවට පළ වන වීඩියෝවේ ඇත්ත මෙන්න !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් පුදුම සහගත ආකාරයේ සතුන් සිටින බවට ඡායාරූප, වීඩියෝ හුවමාරු වන ආකාරය අපට දකින්න ලැබෙනවා. බොහෝ දෙනෙක් මෙවැනි වීඩියෝ ඡායාරූප තම ගිණුම්වල පරිශීලකයන් වැඩි කරගැනීම, රීච් වැඩි කරගැනීම සඳහා භාවිත කරන උපක්රමයකි. එනමුත් ඇතමුන් ඒවා සත්‍ය බවට විශ්වාස කරන අවස්ථා පවතින නමුත් එවැනි […]
Continue Reading