දසුන් ශානක LPL අත්හැර, IPL ක්‍රීඩා කර, 2026 T20 ලෝක කුසලානයට යන්න මාන බලනවාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනෙකුත් ක්‍රීඩා හා සැසදීමේදී , ක්‍රිකට් ක්‍රීඩාව සහ විශේෂයෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන ලංකාවේ ප්‍රේක්ෂයින් මහත් උනන්දුවක් දක්වනවා වාගේම සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. ඒ අනුව ලංකා කණ්ඩායමේ හිටපු නායක, තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක සත්‍ය […]

Continue Reading

IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ […]

Continue Reading