ඉන්දීය බිත්තර පරිභෝජනය නිසා හෘද රෝග ඉහළයාමේ ප්‍රවණතාවයක් ඇති බවට නලින් ද ජයතිස්ස ප්‍රකාශයක් සිදු කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේදී, මෙරට බිත්තර හිඟයක් ඇති වීම හේතුවෙන් බිත්තර මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළා. මීට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ද රජය පියවර ගනු ලැබුවා. මෙම ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ සමාජයේ ද කතිකාවතක් නිර්මාණය වී තිබු පසුබිමක, එම බිත්තර පරිභෝජනය […]
Continue Reading