තලකොටුව ගාර්ඩ්න්ස් පෙට්‍රල් පෝලිමේ දී සිදුවූ මරණයක් ද?

ලංකාව දැනට මුහුණදෙමින් පවතින උග්‍ර ඉන්ධන හිඟය හමුවේ, ඉන්ධන පිරවුම් අසළ ඉතා විශාල වාහන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර දවස් ගණන් වැය කරමින් ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිම් වල රැඳී සිටින ජනතාව අපහසුතාවයට පත්ව ඇති ආකාරයත් ඒ අතර ඇතැමුන් මරණයට පත් වූ ආකාරයත් අපට ප්‍රධාන මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම වාර්තා වනවා.  මෙවැනි […]

Continue Reading

තෙල් නෑ කියා පාර වැසූ පිරිසක් යට කරමින්, 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් කොට පළා ගිය මෝටර් රථයක්?

ලංකාවේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස් අර්බුදය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති ජනතාව, ඇතැම් ප්‍රදේශවල දී මාර්ග හරස් කරමින්, ඉන්ධන ඉල්ලා මහ මාර්ග ඔස්සේ විවිධාකරයේ විරෝධතාවල නියැලීම, පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. මෙසේ මාර්ග අවහිර කිරීම හේතුවෙන් තවත් ජන කොටස් පීඩාවට පත් ව තිබු අතර මේ දිනවල මේ ඔස්සේ විභාග සඳහා මුහුණදෙන දරුවන් ට […]

Continue Reading