ඉන්ධන QR කේතය ලබා ගත හැකි වෙබ් අඩවියක් ලෙස දැක්වෙන ව්‍යාජ වෙබ් අඩවියක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග යුද තත්වය උත්සන්න වීමත් සමග පවතින ඉන්ධන කළමණාකරණය කර ගැනීම සඳහා රජය විසින් QR කේතයක් ඔස්සේ ඉන්ධන ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. අදාල QR කේතය ලබා ගත හැකි නිල වෙබ් අඩවිය ලෙසින් දැක්වෙන ව්‍යාජ වෙබ් අඩවියක් ද මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]
Continue Reading
