ඉෂන්කා ජහන්වී මාලිමාවට මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අයුරු?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයට දින ගණන් ආසන්න වනවිට නොයෙකුත් මාධ්‍ය හරහා සිදු කරන මැතිවරණ ප්‍රචාරණයන් ද, බහුල වනවා. මේ අතර සමාජයේ රසික රසිකාවියන්ගේ ආකර්ෂණ දිනා ගෙන සිටින පුද්ගලයන්ගේ ඡායාරූප, වීඩියෝ ද අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් පලකරන අවස්ථාවන් සමාජ මාධ්‍ය තුළ බහුලව දිනෙන් දින සංසරණය […]
Continue Reading