ආරක්ෂකයින් කිසිවෙකුත් නොමැතිව, ජනපති අනුර යාපනේ තරුණයින් හමුවූ අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් සිදුවීම්වල දර්ශන, ඡායාරූප විවිධ අර්ථකථනයන් ලබා දෙමින් සමාජ මාධ්‍යයට මුදාහැරීම හමුවේ, සිදුවන්නේ, සමාජය නොමග යන ආකාරයේ අදහස් සමාජගත වීමයි. මේ එවැනි සඳහනක් සහිතව පළ කරන ලද ඡායාරූපයක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා […]
Continue Reading
