කාලා බලන්න ඕන කෑමක් ද? (Photo) 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සටහන්, ඡායාරූප, වීඩියෝ යනාදිය නොයෙක් අවස්ථාවල දී විනෝදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති අයුරු අපට බහුලව දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් සටහන් එලෙසින් විනෝදාත්මක ලෙස භාරගත නොහැකි අවස්ථා වන්නේ, අදාළ සටහන් පිළිබඳ කරුණු සෑම සමාජ මාධ්‍ය පරිශීලකයෙකුම දන්නා බවක් උපකල්පනය කළ නොහැකි බැවින් සහ එවැනි සටහන් ඔස්සේ අයපත් ප්‍රතිඵල ද අත්විය […]

Continue Reading