කන්නන්ගර විද්‍යාලයේ උසස් පෙළ වාර විභාගය ප්‍රශ්න පත්‍රයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජයේ කතාබහට ලක් වුණු පුවතක් වුණේ, ජාතික ජන බලවේගයට අයත්වන ප්‍රශ්න කිහිපයක් පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඇතුළත් කර තිබීමයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading