FACT CHECK බිබිලෙන් හමුවූයේ සැබැවටම වෙල්ලස්ස සටනේදී රටේ රාල විසින් වසර දෙසීයකට පෙර භාවිතා කල ඊතලයද?
ලංකාව ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක් බැවින් බොහොමයක් පෞරාණික කෞතුක වස්තූන් හමුවූ අවස්ථා පිලිබඳ විටින් විට වාර්තා වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා සිදුවන පුරා විද්‍යා කැනීම් මගින්ද මෙවැනි කෞතුක වස්තූන් හමුවී තිබෙනවා. පසුගිය දා බිබිල ප්‍රදේශයේ මහා මාර්ග ඉදිකිරීම් කටයුතු අතරතුර හමුවූ ඉපැරණි ඊතලයක් පිලිබඳව පුවතක් ස්වර්ණවාහිනී Live at 8 මඟින් ඉදිරිපත් කර තිබුනා. 1817 වසරේදී […]
Continue Reading