කච්චතිව් මුහුදේ යාත්‍රා කළ LTTE ධජය සහිත බෝට්ටුවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලන සහ සමාජීය කරුණු හේතුවෙන් නිරන්තරයෙන් කතාබහට ලක් වන කච්චතිව් දූපත ආසන්න මුහුදේ යාත්‍රා කළ බව පැවසෙන යාත්‍රාවක ගෙන ගිය ධජයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “කච්චතිව් […]

Continue Reading