කතරගම පාද යාත්‍රාවේ ගිය පුද්ගලයෙකු මුහුණ දුන් වලස් ප්‍රහාරයක් ද ? (Video)

කතරගම ඇසළ මහා පෙරහැර සඳහා උතුරු නැගෙනහිර සිට වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එම සම්ප්‍රදායකි. මෙම පාද යාත්‍රාව අතරතුර ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගේ ආපදාවලට ද මුහුණ පෑ අවස්තාවන් පිළිබඳව ඇතැම් […]

Continue Reading