කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ගැන සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සටහන් අසත්‍යයි!
දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුදු සසුනේ චිරස්තිථිය හා සමාජීය යහපැවැත්ම වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දෙමින්, දේශීය වශයෙන් පමණක් නොව විදෙස් රටවලට ද වැඩම කරවමින් ධර්ම ප්‍රචාරණ කටයුතු සිදුකරන පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් දේශනා කරනු ලබන සදහම් කරුණු සමාජ මාධ්‍යයෙහි ද නිතර අසන්නට දකින්නට ලැබේ. මේ උන්වහන්සේ සම්බන්ධව සමාජ මාධ්‍යයෙහි සංසරණය වන සමාජය නොමග යවන සුළු […]
Continue Reading
