කතානායකට එරෙහිව සමාජ මාධ්‍යයේ පළ කිරීම් කරන අයට එරෙහිව නඩු පවරන බව අධිකරණ ඇමති ප්‍රකාශ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම්වලට අදාළව දේශපාලනික ඇතුළු රටේ කතාබහට ලක්වන චරිත ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් මේ වනවිට දැකගත හැකියි. මේ, එලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සිදුකර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප […]
Continue Reading
