අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ බවක් කමල් ගුණරත්න පැවසුවාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සියලු කරුණු දුටු පමණින් සංසරණය කර ගැනීම සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථා වලදී සත්‍ය කරුණු පවා වෙනත් පාර්ශවයන් විසින් වෙනස් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ කිරීමෙන් ජනතාව නොමග යනු ලබනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා රිෂාඩ් බදියුදීන්ගේ ගුණ ගැයූ බවට පළවූ නොමඟ යවන සුළු සටහන්

ඔක්තෝබර් මස පළමුවැනිදා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ පැවැති රාජ්‍ය උත්සවයකට ආණ්ඩුකාරවරු මෙන්ම රාජ්‍ය නිලධාරින්ද රැසක් සහභාගි විය. මෙහිදි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ආරධිතයන් සමග සුහදව සංවාදයේ යෙදෙන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිය කථාවේදි රිෂාඩ් බදියුදීන් මහතා පිළිබඳව සඳහන් කරනු ද නිරීක්ෂනය විය.  […]

Continue Reading

FACT CHECK : කමල් ගුණරත්න මහතා අලලා පලවූ ව්‍යාජ සටහනක්!

දේශපාලකයින් මෙන්ම සහ අමාත්‍යංශ ලේකම්වරු වැනි ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අළලාද සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විටින් විට විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු පෙනේ. “පසුපසින් අව්කන්නාඩි පැළඳ ගෙන සිටින්නේ මම” යන තේමාවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බව හඟවමින් හුවමාරු වූ ඡායාරුප සටහනක, අමාත්‍ය චමල් රාජපක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් […]

Continue Reading