කම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජයේ රැකියා මෙන් ම, නමගිය ඉහළ රැකියා ස්ථානවල නිරත වීමට බොහෝ දෙනා දැඩි කැමැත්තක් දක්වනු ලබයි. එමෙන් ම මෙම රැකියා සඳහා තිබෙන තරඟය නිසාම බොහෝ දෙනෙකු මෙම ආයතන වල ව්‍යාජ රැකියා අවස්ථාවන් වලට හසුවී නොමග යනු ලබයි. එලෙසින් පළ වන සටහන් පෙළක සත්‍ය සොයා අප […]
Continue Reading