නෙළුම් කුළුණ දිස්වන සත්‍ය ඡායාරූපයක් ද? (PHOTO)
ඇතැම් අවස්ථාවන් වල වැදගත් අදහස් වුවද ජනතාව වෙත ළඟා කරවීම සඳහා ඒ සඳහා භාවිත කරන ඡායාරූප සහ වීඩියෝ, සංස්කරණයට භාජනය කරමින් සමාජ මාධ්‍යට එක් කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් මේ ඔස්සේ ජනතාව නොමග යෑමට ලක්වෙන්නේ, එහි පසුබිම පිළිබඳ ජනතාව දැනුවත් නොකරමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීමට සැලැස්වීම මගින්. එවැනි ඡායාරූපයක් පිළිබඳ අප කරනු ලැබූ විමසා […]
Continue Reading