ජාත්‍යන්තර කරුණු විමර්ශන දිනය අදයි!

Subscribe to our WhatsApp Channel ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනය (International Fact-checking Day) සෑම වසරක අප්‍රේල් 2 දින සමරනු ලැබේ. අන්තර්ජාලය හරහා පැතිරෙන වර්ධනය වන අසත්‍ය තොරතුරු මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාලය හරහා දකින සෑම දෙයක්ම සත්‍ය නොවන බව ජනතාවට අවබෝධ කර ගැනීමට සිහිකැඳවීම මෙම දින සැමරුම අතිශයින්ම වැදගත් වේ. දිනයක් වෙන් කොට ජාත්‍යන්තර කරුණු විමර්ශන දිනය වාර්ෂිකව […]

Continue Reading