කළුතර දැරියන් කෙළසූ උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපයක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජයේ සිදුවන කාලීන සහ විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා ජනතාව නොමග යැවීමට මෙන්ම ඇතැම් අවස්ථාවන්හි දී දේශපාලන වාසි ලබා ගැනීමට සඳහා ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. එලෙසින් ජනතාව නොමග යැවීමට, මේ දිනවල කතාබහට ලක්වෙන කළුතර ගණිත ගුරුවරයා සමබන්ධ කර ගත් අවස්ථාවක් පිළිබඳව අප කළ විමර්ශනය […]
Continue Reading