Facebook ඔස්සේ Viarl වුණේ කුමාර ධර්මසේනගේ සටහනක්ද?
බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පරිශීලකයින් අතර සංසරණය කර ගනු ලබන්නේ, එම සටහන් තමන්ගේ ජීවිතයට මොනයම් විදියකින් සම්බන්ධ නම් හෝ එම සටහනින් දැක්වෙන කරුණු පිළිබඳ තව කෙනෙකු දැනුවත් කිරීමේ අරමුණින් නැතහොත් හාස්‍ය උපදවන සුළු බව නිසායි. ඇතමුන් දේශපාලනික වාසි උදෙසාද ඇතැමුන්, වෙනත් වාසි උදෙසාද අසත්‍ය කරුණුද සමාජ ගත කිරීමට සමාජ මාධ්‍ය […]
Continue Reading