කෘෂිකර්ම පාඨමාලවකට අදාළව ඔබගේ විස්තර එවන ලෙස සංසරණය වන පණිවිඩයේ ඇත්ත නැත්ත !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල රජයෙන් සිදුකරන කෘෂිකර්ම නේවාසික පාඨමාලාවක් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරුවන අතර ඒ පිළිබඳව සොයාබලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලිම් කිහිපයක් ද මුල් කරගනිමින් මෙම පණිවිඩය සම්බන්ධව අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): වට්ස් ඇප් ඔස්සේ බොහෝදෙනෙක් හුවමාරුකරගෙන තිබුණු පණිවිඩයක […]
Continue Reading