ලොව වස විස අධිකම ආහාර ගන්න රටවල් අතරින් ලංකාව පළමු තැනට?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධ ආහාර වර්ග තුළ පිළිකා කාරක සංඝටක තිබීමේ අවදානම, ආහාරවල ගුණාත්මක තත්ත්වය යනාදිය පිළිබඳව පුවත් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙනවා. මේ අතර වසර ගණනාවක සිට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් ද මෙවන් තේමා යටතේ නැවත වරක් නොමඟ යවන සුළු කෝණවලින් හුවමාරු […]
Continue Reading