අගමැතිනි හරිනි, මෛත්‍රී එක්ක, මැදියම් රැයේ රනිල් බලන්න ආව ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අත්අඩංගුවට ගැනුණු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ගනිමින් සිටිනවා. වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බොහෝ දේශපාලඥයින් ජාතික මහ රෝහල වෙත පැමිණෙන බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබනවා. මේ අතර අග්‍රාමාත්‍යවරිය ද, සිටි බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය […]
Continue Reading