විහාරස්ථානයකට දේශපාලඥයින් ඇතුළුවීමට තහනම් කර ඇති දැන්වීමේ පුවරුවේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික පක්ෂ වල නම් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දැන්වීම් පුවරුවක ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මාලිමාවේ හැර කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළු වීම තහනම්. එසේම මාලිමාවේ දේශපාලනඥයන් සහභාගීවන උත්සව රැස්වීම සඳහා විහාරස්ථානයට ආරාධනා කිරීමෙන්ද වළකින […]
Continue Reading